Skip to content
IMADVOICE

Sri Lanka's first AI Sinhala voice studio · Elevate your brand with us.

ඔබේ License එක.

Pro plan එකක් ගන්න, key එක අමතක නම් recover කරන්න, නැත්නම් renew කරන්න — ඔක්කොම අවසන් වෙන්නේ WhatsApp එකෙන්, තත්පර ගාණකින්.

ගන්න — Bot Chat එකෙන් bank details ලැබෙනවා, receipt එක එවූ ගමන් activate වෙලා key එක ඔබේ WhatsApp chat එකටම එනවා.

දින 3ක Free Trial එක

Trial එක ලැබෙන්නේ app එක ඇතුළෙන්මයි (device එකට bind වෙන නිසා) — install කරලා register වෙන්න.

App එක ගන්න

Key එක මේ website එකේ කවදාවත් පේන්නේ නෑ.

License keys මෙතන store වෙන්නේවත් පෙන්නන්නේවත් නෑ. Bot Chat එක ඔබේ අනන්‍යතාව (User ID + ලියාපදිංචි contact) තහවුරු කරලා key එක ඔබේම WhatsApp chat එකට පමණක් එවනවා — ඒ නිසා වෙන කෙනෙක්ට ඔබේ key එක ගන්න විදිහක් නෑ.

Zero keys on this siteIdentity verified in chat
Privacy PolicyTerms of ServiceIMAD Creative Studio · imad.lk